Land for sale in Welimada Nuwara Eliya district
නුවර එළිය දිස්ත්‍රික්කයේ වැලිමඩ කැප්පෙටිපොළ ප්‍රදේශයෙන් පර්චස් 173ක ඉඩම විකිණීමට
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
වතුර ලීටර් 36000ක වගා ළිඳක් ද ඇත
නොසිඳෙන ජලය සහිත ඇල මාර්ගයක්ද සහිතයි
අඩි 12ක පාර ඉඩමටම ඇත
නිදන කාමර 3, සාලය, කුස්සිය, කෑම කාමරය සහ නාන කාමරය සහිත විශාල නිවසක්ද සහිතයි
පහලින් නිස්කලංකව ජලය ගසා යන ගංගාවක් ද ඇත
ලීක්ස්, සලාද, ගෝවා, රාබු සහ මිරිස් වැනි වගාවන් කරමින් පවතී
එක් පැත්තකින් කාපට් පාරට මායිම් වූ හතරැස් ඉඩමකි
බොරලන්ද - වැලිමඩ බස් මාර්ගයට දුර කි.මී 1යි
වැලිමඩ නගරයට දුර කි.මී 2.5යි
පාසැලට පයින් යන දුර
වටේට දිස්වෙන සුන්දර කඳු වළල්ල නිසා හෝටල් ක්ෂේත්‍රය සඳහාද වඩාත් සුදුසුයි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
පර්චසයක මිල : රු120,000.00
අමතන්න : +94703000933 (WhatsApp available)
SKU : 250/6