top of page

Properties

Public·9 members

Land for sale in Giriulla Hamangalla Kurunegala district

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල හමංගල්ල ප්‍රදේශයෙන් අක්කරයක ඉඩම විකිණීමට


නල ජලය සහ විදුලිය ඇතුළු සියලුම පහසුකම් ඇත


පිරිසිදු ජලය සහිත නොසිඳෙන ළිඳක් ද සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


කුඩා බෑවුමක් සහිත පදිංචියට මෙන්ම වගාවටද ඉතාමත් සුදුසු ඉඩමකි


අඩි දොළහක පාර ඉඩමටම ඇත


කුලියාපිටිය - ගිරිඋල්ල බස් මාර්ගයට දුර මීටර් 250යි


ගිරිඋල්ල නගරයට උපරිම දුර කි.මී 6යි


පාසැල් කිහිපයක්ම පයින් යන දුරින් පිහිටා ඇත


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි


හදිසි අවශ්‍යතාවය නිසා අඩු මුදලකට හෝ දෙමි


පර්චසයක මිල : රු190,000.00


අමතන්න : +94703000933 (WhatsApp available)


SKU : 251/15

ree

21 Views
bottom of page