top of page

Properties

Public·9 members

Land for sale in Kekirawa Anuradhapura district

අනුරාධපර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයෙන් පර්චස් 206ක ඉඩම විකිණීමට


ජලය, විදුලිය සහා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


මායිම් වැට සෑදීමට අනුමැතිය තිබේ


අඩි 12ක පාර ඉඩමටම ඇත


ඉඩම එක් පැත්තකින් කොට්ටල්බද්ද වැවට මායිම්ව ඇත


තලාව - කැකිරාව බස් පාරට දුර කි.මී 1යි


සියලු පහසුකම් සහිත කැකිරාව නගරයට ආසන්නයි


පදිංචියට මෙන්ම හෝටල් ක්ෂේත්‍රය සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි


වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු75,000.00


අමතන්න : +94703000933


SKU : R252/12J

ree

ree

ree

ree
ree

21 Views
bottom of page