top of page

Properties

Public·9 members

🎈DOMPE LAND FOR SALE🎈 ⭕ දොම්පේ ඉඩමක් විකිනීමට. ☎️0769213799


ree

ree



🔥ගම්පහ, දොම්පේ

"පාරට මුහුනලා" ඇති,

ව්‍යාපාරයක් සදහා සුදුසු ඉඩමකි.


🏘️ නිදන කාමර 3 ,සාලය , කෑම කාමරය, කුස්සිය,

නාන කාමරය ,පිටත කුස්සිය හා වැසිකිලිය සහිත නිවසක් ඇත.


⭕තේකලා විදුලිය

⭕නල ජලය, ළිං ජලය

⭕රෝහල, පොලිසිය, ඉන්ධන පිරවුම්හල 750 m

⭕3 Km ඇතුළත පාසල් හයක්

⭕ රත්නපුර කොළඹ පරණ පාර ට 6 Km

⭕ නව නුවර පාර ට 9 Km

⭕ කොස්, තේක්ක ,මහෝගනී ,පොල් ගස් වවා ඇත.


ඉක්මනින් දිවුනු වන නගරයක් වන දොම්පේ ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම,


දෙල්ගොඩ නගරය සහ පූගොඩ නගර වලට මැදිව පිහිටා ඇත.


⭕ 37 Perch


Price per perch - 450,000/-


අයිතිකරු විදේශගතවන බැවින් වහාම විකිණේ.


☎️0769213799 (Call / Whatsapp)



8 Views
bottom of page