Land for sale in kosgoda
ගාලු පාරට මිටර් 350
විදුලි සහ ජල පහසුකම් ඇත.
පාසල්, බැංකු සහිත නගරයකින්කින් පර්චස් 52.5 සමන්විත නිරවුල් ඔප්පු සහිතසහිත කුරුදු ඉඩමක්.
සංචාරක කර්මාන්ත සදහා වඩාත් යොග්‍ය වේ.
හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකුනන ලබන බැවින් මුලු ඉඩමම රුපියල් ලක්ශ 62 ට විකුනනු ලැබේ.
මෙම නගරයේ සමන්‍ය මිළ ගනන් වනුයේ පර්චස් 1 ලක්ශ 2 1/2 වන අතර මෙම අනගි අවස්තව ඉක්මනින් අත් කරගන්න
















47 Views