top of page

Properties

Public·9 members

House for sale in Kottawa Colombo district

කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ටාව ප්‍රදේශයෙන් පර්චස් 13.8ක ඉඩම සමග නිවස විකිණීමට


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


නිදන කාමර 4ක්, නාන කාමර 3ක් සහ විශාල බුදුගෙයක් ද සහිත තනි මහල් නිවසකි


වර්ග අඩි 2000ක පමණ නිවස සම්පූර්ණ ටයිල් අතුරා ෆෑන් යොදා ඇත 


ටයිල් ඇතිරූ ගරාජය සහිත ඉඩම මුහුණත අඩි 30 පමණය


අඩි 8ක් උසට වටතාප්පය යොදා ඇත


තැනිතලා හරි හතරැස් ඉඩමකි 


හොඳින් පල දරන අඹ ගසක්ද ඇත 


සම්පූර්ණ ආරක්ෂණ කැමරා පද්ධති සහිතයි 


174 බස්මාර්ගය ඉඩමට පෙනේ


අතුරු මාර්ගයේ පළමු නිවස වේ 


ආනන්ද පාසල අතේ දුරින් ඇත 


විශාල වටිනාකමකින් යුත් ග්‍රිල් සම්පූර්ණම නිවසට සවි කර ඇත


පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයක් ලෙස යොදා ගැනීමටද වඩාත් සුදුසුයි


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු35,000,000.00


අමතන්න : +94703000933 (WhatsApp available)


SKU : 250/7

House for sale in Kottawa Colombo district

House for sale in Kottawa Colombo district

House for sale in Kottawa Colombo district

House for sale in Kottawa Colombo district


57 Views

මේක තියෙනවද තවම?

About

In Sri Lanka, you can find here all the cheapest properties ...

bottom of page