top of page

Properties

Public·9 members

House for sale in Homagama Colombo district

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම උඩුවන ප්‍රදේශයෙන් පර්චස් දාහතක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර3, සාලය, කෑම කාමරය සහ කුස්සිය සහිත නිවසකි


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඉඩමට පිවිසීමට තාර පාර ඇත 


පාරවල් දෙකකට මායිම් වූ ඉඩමකි 


ගෙඩි කැඩෙන පොල් ගස් 10ක්, නාරං සහ නමිනං වැනි පලතුරු වර්ග ද ඇත 


එක පැත්තකින් සුන්දර වෙල්යායකි 


බස් මාර්ගයට උපරිම දුර මීටර් 150යි 


ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා ගැනීමට ද කදිම ස්ථානයකි


තලගල පාරට දුර මීටර් 700යි 


හෝමාගම නගරයට උපරිම දුර කි.මී 2යි


පාසැල් පයින් යන දුරින් ඇත


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු10,000,000.00


අමතන්න : +94703000933


SKU : 250/9

4 Views
bottom of page