Land for sale in Ambalantota Hambantota district
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයෙන් පර්චස් 25ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 3ක්, සාලය සහ කුස්සිය සහිත නිවසකි
ජල, විදුලිය සහා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
පොල් ගස් 3. දෙළුම් ගසේ 3, කජු ගස් 2ක් සහ අඹ ගසක් ද ඇත
අම්බලන්තොට - කොග්ගල්ල බස් පාරට විනාඩියයි
හම්බන්තොට - සූරියවැව මාර්ගයට දුර කි.මී 2යි
අම්බලන්තොට නගරයට දුර කි.මී 10යි
අධිවේගී මාර්ගයට කි.මී 6ක දුර
පාසල් කිහිපයක් පයින් යන දුරින් ඇත
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු2,300,000.00
අමතන්න : +94703000933
SKU : R252/8J
9 Views










