top of page

Properties

Public·9 members

Land with house for sale in Piliyandala Colombo district

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් පර්චස් 42ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට


පර්චස් 25ක ඉඩම සමග නිවස ද පර්චස් 17ක හිස් ඉඩම ද ලෙස එකට යාවුණු කොටස් දෙකකි


සම්පූර්ණ ටයිල් කළ ඉහළ මහලේ නාන කාමර සමඟ නිදන කාමර 4ක් ඇත 


බිම් මහලේ නිදන කාමර 4, නාන කාමරය, සාලය සහ කුස්සිය ලෙස ඇත


ඉහළ මහලට පමණක් පිවිසෙන්නේ නම්, ඉහළ මහලට පැමිණීමට වෙනමම මාර්ග පහසුකම් සහිතයි


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි


වැදගත් සමාජ වටපිටාවක් සහිත ප්‍රදේශයකි


පොල් ගස් කිහිපයක් ද ඇත


වටේට තාප්පය යොදා ගේට්ටු දමා ඇත 


බස් මාර්ගයට උපරිම දුර මීටර් 800යි


ඉඩමට වෙනමම තවත් අඩි 8ක පාරක් ද ඇත


පොලීසිය සහ පාසල් ඇතුළු සියලු පොදු පහසුකම් පයින් යන දුරින්


ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා ගැනීමට ද සුදුසු ස්ථානයකි


මුදල් හදිස්සියක් නිසා ඉක්මණින් වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු1,800,000.00


අමතන්න : +94703000933


SKU : R251/13J

ree

ree

ree

ree

ree

ree

ree

ree

ree

ree



14 Views
bottom of page