top of page

Properties

Public·9 members

💫💥දිවුලපිටියෙන් වටිනා නිවසක් විකිණීමට 💫💥

🏠️ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ගම්පහ පාරෙ කසගහවත්තෙ මෙම නිවස විකිණීමට ඇත.

🛣️ දිවුලපිටිය ගම්පහ ප්‍රධාන පාරට 250m


🏠️ ඉදිකරමින් පවතින නව නිවසකි


⭐ කාමර 3

⭐ සාලෙය ( ටයිල් )

⭐ මුලුතැන් ගෙය

⭐ නාන කාමරය 🚽

🏝️ ඉඩම පර්චස් 12.5


📢 සම්පූර්ණ නිවසට සිවිලිම ගසා ඇත

📢 ඉදිරිපසින් තාප්පෙ ගසා ගේට්ටුව දමා අනිත් පැති තුනේ දැල ගසා ඇත

📢 විදුලිය / ලින් ජලය

📢 නිරවුල් සින්නක්කර ඔප්පු

💰 මිල ලක්ශ 60

☎️ Contact 0752227002



ree

ree

ree

ree

ree

ree

ree

ree

ree

18 Views
bottom of page