top of page

Properties

Public·9 members

පොල්ගහවෙල නව නිවසක් විකිණීමට

💥ලක්ශ 23 පොල්ගහවෙලින් අංග සම්පූරන නිවසක් ඉක්මනින් විකිනීමට ඇත.


💥 පොල්ගහවෙල ගෙවල් 25

💥 පොල්ගහවෙල නගරයට 7 Km

💥 අලව්ව නගරයට 7 km

💥 පොල්ගහවෙල කෑගල්ල මාර්ගයට 3.5KM

💥 කෑගල්ල නගරයට 8KM

💥 දෙවාලේගම ටවුමට 4KM

💥 සියලුම පහසුකම් සහිතයි.

💥 පර්චස් 7

💥 කාමර 2

💥 සාලය

💥 කුස්සිය ටයිල් අල්ල ඇත.

💥 වතුර ලයින්. කරන්ට් ලයින් ඇත.

💥 පොල්ගහවෙල වද්දෙනිය බස් පාරට 20M

💥 නිවස ඉදිරිපස කොන්ක්‍රීට් පාර

💥 ATTACHED BATHROOM සහිතයි.

💥 නිදහස් වටපිටාව

💥 නිවස පිටුපසින් පොල් වත්තක් ඇත.

💥 වට තාප්ප ගසා ගේට්ටු දම ඇත.

💥 ඔප්පු දැනට ලබා දී නැත. ඉදිරියේදි අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. ඒ සදහා නිත්‍යානුකූව ලොයර් කෙනෙකු මගින් Agreement එකක් ලබාදී ඇත.


ලක්ශ 23 පරික්ශාවෙන් පසු මිල වෙනසක් කර ලබා ගත හැකිය..


071-3292095.





















8 Views

About

In Sri Lanka, you can find here all the cheapest properties ...

bottom of page