top of page

Properties

Public·9 members

ATHURUGIRIYA

අතුරුගිරිය හබරකඩ හන්දියේ සිට රණාල පාරේ මෙම නිවස පිහිටා ඇත..


අතුරුගිරිය හන්දියට දුර 4km

හෝමාගම හන්දියට දුර 5km

හබරකඩ හන්දියට දුර 2km

කඩුවෙලට 11km

ගොඩගම හන්දියට 5km

අතුරුගිරිය මිලේනියම් සිටිඑකට 3km


පර්චස් 10යි

වටතාප්ප ඇත.

රෝලර් ගේට්ටු ඇත.

නානකාමර 1

එලියෙන් නානකාමර 1

කාමර 2

කුස්සිය

කෑම කාමරය

සාලය

ස්ලැබ් එක දමා ඇති තනිතට්ටුවේ නිවසක්

අඩි 12 පාර

නිදහස් පරිසරය.

නිවස පිටුපස වෙල්යාය ඇත.

ගංවතුර අවදානම් නැත..

නිරවුල් ඔප්පු.

බැංකු ණය ලබාගත හැක..



ree



ree



ree



ree

0772440853 අමතන්න

12 Views
bottom of page