top of page

Properties

Public·9 members

Land for sale in Bandaragama Kalutara district

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් පර්චස් 12.5ක ඉඩම විකිණීමට 


නිදන කාමර 2ක් සහිත ඉතා කුඩා පැරණි නිවසක්ද සහිතයි


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


අඩි 20ක තාර පාර ඉඩමට ඇත 


වටතාප්පය සහිතයි 


ඵල දරන කොස් ගස් 3ක් සහ පොල් ගස් 2ක්ද ඇත 


අඟුරාතොට බස් මාර්ගයට උපරිම දුර මීටර් 900යි 


පාසැල් කිහිපයක්ම ආසන්නව ඇත 


හොරණ නගරයට දුර කි.මී 8යි 


සියළු පහසුකම් සහිත බණ්ඩාරගම නගරයට දුර කි.මී 3යි


බැංකු ණය පහසුකම් කඩිනමින් ලබාගත හැක


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු4,600,000.00


අමතන්න : +94703000933 (WhatsApp available)


SKU : 250/8


ree

ree

ree

ree

ree

ree

ree

ree

28 Views
bottom of page