top of page

Properties

Public·9 members

House for Sale in Digana


දිගන ප්‍රදේශයේ පර්චස් 40 ක නිවස සමග ඉඩම විකිණීමට තිබේ. දිගන නගරයට 1km දුරින්

දිගන මහනුවර (613) ප්‍රදාන මාර්ගයට 200m

කාමර 3, කුස්සිය , කෑම කාමරය, සාලය, නාන කාමර 2 ( ඇතුලත හා පිටත)

තාප්පය හා ගේට්ටු දමා ඇත.

පොල්, තැඹිලි, අඹ, කොස්, ජම්බෝල, අලිපේර, ගම්මිරිස්, කෝපි , කොකෝ, වෙරලූ ආදී බෝග වගාකර ඇත.

ජලය, විදුලිය හා ස්ථාවර දුරකතන පහසුකම් ඇත.

මිල ලක්ෂ 105යි.


කරුණාකර +94753925179 අමතන්න.



































14 Views

About

In Sri Lanka, you can find here all the cheapest properties ...

bottom of page