top of page

Properties

Public·9 members

Luxury house for sale in Katubedda Moratuwa Colombo district

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව කටුබැද්ද ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමඟ සුඛෝපභෝගී නිවස විකිණීමට


වායු සමනය කරන ලද නිදන කාමර 5ක් සහිත දෙමහල් නිවසකි


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


අඩි 8ක් පමණ උසට වට තාප්පය යොදා ඇත


සෝලා සහ ආරක්ෂිත කැමරා පද්ධති සහිතයි


දුරස්ථපාලක රෝලාර් ගේට්ටු යොදා ඇත


වාහන 2ක් ආවරණ සහිතව සහ රහිතව එක් වාහනයක් ලෙස වාහන 3ක් ගාල් කිරීමට පහසුකම් ඇත


පැය 24 පුරා ප්‍රදේශය තුළ ආරක්ෂක සේවාව ක්‍රියාත්මකයි


පුළුල් මාර්ග සහිත වැදගත් සමාජ වටපිටාවක් සහිත ප්‍රදේශයකි


කොළඹ පාරට උපරිම දුර මීටර් 150යි


සියලුම පහසුකම් සහිත කටුබැද්ද හංදිය පෙනෙන දුර


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු49,000,000.00


අමතන්න : +94703000933 (WhatsApp available)


SKU : R250/11J


ree
ree
ree
ree
ree
ree
ree
ree
ree
ree

51 Views
bottom of page