top of page

Health

Public·4 members

Maya Eco foods
Maya Eco foods

Dehydrated Rossella Hibiscus විජලිත රොසෙල්ලා වදමල්

Rossella Hibiscus

රොසෙල්ලා වදමල්


MAYA ECO FOODS ස්වභාවික ඔසු සඳහා පාරාදීසයක් වන ශ්‍රී ලංකාවේ ස්වභාවික ඖෂධ පැළෑටි වර්ග හා ස්වාභාවික පානයන් ඔබට 100%ක් උසස් තත්ත්වයෙන් ගෙන එයි.


අපේම වගාබිම් වලින් කාබනිකව වගාකර නෙලා ගන්නා Rossella hibiscus ඖෂධීය ගුණ රැසකින් සමන්විත වන අතර කැෆේන් රහිත පානයක් ලෙස හදුන්වනු ලබයි.


ප්‍රතිලාභ 👇


(01) රුධිර පීඩනය නියාමනය කරයි.


(02) කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි.


(03) පිළිකා විරෝධී ගුණය ඇත.


(04) ඔපස් වේදනාව සමනය කරයි.


(05) ආහාර දිරවීමට උපකාරී වේ.


(06) බර අඩු කර ගැනීමට උපකාරී වේ.


(07) අස්ථි හා දත් ශක්තිමත් කරයි.


(08) ප්‍රතිබැක්ටීරිය ගුණ රැසක ඇත.


(09) සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සමනය

කිරිමට උපකාරී වේ.


(10) සම රැලි වැටීම්, නොමේරෑ වයසට යාම අවම කරයි.


(11) ආතරයිටිස් වැනි රෝග ඇති වීමේ අවධානම අවම කර ගැනීමේ හැකියාව ඇත.


(18) නිදන්ගත දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.


(19) තරබාරුකම, වඳභාවය හා දියවැඩියාව සමනය කර ගැනීමටත් සහය වේ.


(20) එපමණක් නොව එය සමේ නම්‍යතාවය පවත්වා ගනිමින් වයසට යාමේ සලකුණ මන්දගාමී කරනු ලබනවා.


(21) සම පැහැපත් කිරීමට හා රූපලාවණ්‍ය සදහා භාවිතා කරයි.


සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ස්වභාවික නිශ්පාදන සමග වෙන්න.


ස්වාභාවික රසය නිදහසේ විදගන්න..

නිරෝගිමත් අනාගතයක් උදා කරගන්න..


දිවයින පුරා සහ ලොව පුරා ඕනෑම තැනකට ඩිලවරි කරනු ලැබේ. 🚛🚛


🎁 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.


Maya Eco Foods


Contact 👇


Call - +94704941888


Whatsapp - http://wa.me/+94774941888


Telegram - https://t.me/mayaecofoods


Tiktok tiktok.com/@maya.eco.foods


Instergram instagram.com/mayaef.95


FB page

https://www.facebook.com/profile.php?id=61564603047058&mibextid=ZbWKwL



ree

ree

ree

ree

4 Views
bottom of page