පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම සමඟ නිවස විකිණීමට
නිදන කාමර 4, සාලය සහ කුස්සිය සහිත නිවසකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලූම පහසුකම් සහිතයි
ගොවිතැන් කිරීමට අවශ්‍ය නම් වැවෙන් ජලය ලබාගත හැක
ඉඩම වටා වෙනමම අලි වැට දමා ඇත
කජු ගස් 10ක්, දොඩම්, අඹ, කෙසෙල් සහ දෙළුම් වැනි ගස් වර්ග කීපයක් ද ඇත
පුත්තලම - අනුරාධපුර බස් මාර්ගයට පියවර කිහිපයකි
කරුවලගස්වැව හංදියට දුර කි.මී 1යි
ප්‍රාදේශීය ලේකම්, තැපැල් කාර්යාල අතේ දුරින්
පාසල් ද පයින් යන දුරින් ඇත
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු3,800,000.00
අමතන්න : +94703000933
SKU : R252/15R





