ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ගනේගොඩ ප්‍රදේශයෙන් පර්චස් 13ක ඉඩම විකිණීමට
ගල් කිසිවක් නොමැති තැනිතලා භූමියකි
විදුලි සැපයුම සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
කොන්ක්‍රීට් පාර ඉඩමටම ඇත
පොල් ගස් 3, තැඹිලි ගස් 3ක් සහ කොස් ගස් 4ක් ද ඇත
මීරිගම - වේයන්ගොඩ බස් මාර්ගයට විනාඩි 2ක දුර
මීරිගම - ගිරිඋල්ල බස් මාර්ගයට කි.මී 1යි
ගනේගොඩ දුම්රිය ස්ථානය ද ඉතාමත් ආසන්නයි
පාසල් පයින් යන දුරින් ඇත
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු200,000.00
අමතන්න : +94703000933
SKU : R252/5J





