කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පැළැඳ ප්‍රදේශයෙන් අක්කර 10ක ඉඩම විකිණීමට
නිදන කාමර 3, සාලය සහ කුස්සිය සහිත කුඩා නිවසක් ද සහිතයි
පිරිසිඳු ජලය සහිත නොසිඳෙන ළිඳක් සහ විදුලිය ඇත
අක්කර 6ක තේ වගාව ද අක්කර 1.5ක කුරුඳු වගාව ද ඇත
ඉතිරි කොටසේ තිබූ රබර් වගාව ඉවත් කරමින් පවතී
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි
අඩි 12ක පාර ඉඩමටම ඇත
එක් පැත්තකින් ඉඩමට මායිම්ව ගලා බසින ගංගාවකි
බදුරළිය බස් මාර්ගයට උපරිම දුර කි.මී 1.5යි
සියලුම පහසුකම් සහිත බදුරළිය නගරයට දුර කි.මී 5යි
මතුගම නගරයට ද ආසන්නයි
වගා කටයුතු සඳහා මෙන්ම හෝටල් ක්ෂේත්රයේ සඳහා යොදා ගැනීමට ද කදිම ස්ථානයකි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු38,000,000.00
අමතන්න : +94703000933 (WhatsApp ඇත)
SKU : R253/3J









