මාතලේ දිස්ත්රික්කයේ මාතලේ නගරයට ආසන්නව වේරගම ප්රදේශයෙන් පර්චස් 80ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 3ක්, සාලය, කුස්සිය සහ නානකමරය සහිත ටයිල් ඇතිරූ නිවස
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
ඊට අමතරව නොසිඳෙන පිරිසිඳු ජලය සහිත ළිඳක්ද ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි
කොස් ගස් 15ක් සහ සම්පූර්ණ ඉඩමෙහි ගම්මිරිස් වගාවද කෝපි, කිතුල්, මහෝගනී සහ රබර් වැනි ගස් වර්ග ද ඇත
අඩි 10ක කොන්ක්රීට් පාර ඉඩමටම තිබේ
මාතලේ - නෙළුවාකන්ද බස් පාරට විනාඩි 2යි
මාතලේ නගරයට උපරිම දුර කි.මී 6යි
වීරගම හන්දියට උපරිම දුර කි. මී 1යි
Diana බිස්කට් සමාගමට ද ආසන්නයි
පාසැල් පහසුකම් ඉතාමත් ආසන්නව ඇත
ව්යාපාරික කටයුත්තක් සඳහා යොදා ගැනීමට ද සුදුසු ස්ථානයකි
මුදල් හදිස්සියක් නිසා ඉක්මණින් දෙමි
මිල : රු22,000,000.00
අමතන්න : +94703000933
SKU : 251/9












