කොළඹ දිස්ත්‍රික්කයේ කහතුඩුව වෙනිවැල්කුලම ප්‍රදේශයෙන් පර්චස් 39ක ඉඩම විකිණීමට
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
නිදන කාමර එකක කුඩා නිවසක්ද ඇත
තැනිතලා හතරැස් ඉඩමකි
අඩි දොළහක පාර ඉඩමටම ඇත
හොඳින් පල දරන කොස් ගස් 10ක්, පොල් ගස් 3ක් සහ තැඹිලි ගස් 2ක් ද සහිතයි
හයිඩ්රාමනි කර්මාන්තශාලාවට මීටර් 500යි
පිළියන්දල - කෝන්විල බස් පාරට මීටර් 40යි
නිස්කලංක නිදහස් පරිසර වටපිටාවක් ඇත
බෝඩිං කාමර සෑදීමටද වඩාත් සුදුසුයි
අධිවේගී මාර්ගයට උපරිම දුර කි.මී 2යි
පිළියන්දල නගරයට උපරිම දුර කි.මී 7යි
පාසැල් කිහිපයක්ම ඉතාමත් ආසන්නව ඇත
මුදල් හදිස්සියක් නිසා ඉතාමත් අඩු මුදලකට දෙමි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
පර්චසයක මිල : රු400,000.00
අමතන්න : +94703000933 (WhatsApp available)
SKU : 250/5