කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල හමංගල්ල ප්‍රදේශයෙන් අක්කරයක ඉඩම විකිණීමට
නල ජලය සහ විදුලිය ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු ජලය සහිත නොසිඳෙන ළිඳක් ද සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
කුඩා බෑවුමක් සහිත පදිංචියට මෙන්ම වගාවටද ඉතාමත් සුදුසු ඉඩමකි
අඩි දොළහක පාර ඉඩමටම ඇත
කුලියාපිටිය - ගිරිඋල්ල බස් මාර්ගයට දුර මීටර් 250යි
ගිරිඋල්ල නගරයට උපරිම දුර කි.මී 6යි
පාසැල් කිහිපයක්ම පයින් යන දුරින් පිහිටා ඇත
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
හදිසි අවශ්‍යතාවය නිසා අඩු මුදලකට හෝ දෙමි
පර්චසයක මිල : රු190,000.00
අමතන්න : +94703000933 (WhatsApp available)
SKU : 251/15
