ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රදේශයෙන් පර්චස් 108ක ඉඩම විකිණීමට
නළ ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
අඩි දොළහක පාර ඉඩමටම ඇත
ජලයෙන් යට නොවන ප්‍රදේශයක් වීම විශේෂයි
දැනට මඤ්ඤොක්කා වගා කර ඇත
කොළඹ, ගම්පහ, පූගොඩ සහ කිරිඳිවැල බස් මාර්ග සඳහා මීටර් 500ක දුර
සියළු පහසුකම් සහිත දොම්පේ නගරයට දුර කි.මී 1.25යි
පදිංචියට මෙන්ම වගාවටද වඩාත් සුදුසුයි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු80,000.00
අමතන්න : +94703000933 (WhatsApp available)
SKU : 250/2