හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයෙන් අක්කර 14.5ක ඉඩම සමඟ නිවාස 2ක් විකිණීමට.
නිදන කාමර 4ක් සහ නිදන කාමර 3ක් බැගින් වූ නිවාස 2කි.
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු.
මාර්ග දෙකකට ඉඩම මායිම් වී ඇත.
අක්කර 1.25ක කුරුඳු වගාව සහ පොල් ගස් 150ක්, අට්ටෝනියා ගස් 75ක්, කොස් ගස් 7ක් සහ පලතුරු වර්ග රාශියක් ද සහිතයි.
සියළු පහසුකම් සහිත ගැටමාන්න හංදියට උපරිම දුර මීටර් 750යි.
අධිවේගී පිවිසුම් මාර්ගයට දුර මීටර් 500යි.
සියලුම පොදු පහසුකම් සහිත බෙලිඅත්ත නගරයට දුර කි.මී 6යි.
පාසැල් 3ක් ම පයින් යන දුරින් පිහිටා ඇත.
අධිවේගී පිවිසුමට දුර කි.මී 5යි.
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි.
වැඩිම ඉල්ලුමට දෙමි.
මිල : රු95,000,000.00
අමතන්න : +94703000933 (WhatsApp available)
SKU : R251/7J



