කළුතර දිස්ත්රික්කයේ බණ්ඩාරගම මැදගම ප්රදේශයෙන් පර්චස් 11ක ඉඩම විකිණීමට
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
එක් පැත්තකින් තාපය යොදා ඇත
තැනිතලා පැහැදිලියි භූමියකි
අඩි 15ක තාර පාර ඇත
ගම්මන්පොළ වැව අසල පිහිටා ඇත
හරි හතරැස් ඉඩමකි
සියලු පහසුකම් සහිත බණ්ඩාරගම නගරයට උපරිම දුර කි.මී 3යි
කැස්බෑව - බණ්ඩාරගම 162 බස් මාර්ගයට මීටර් 300යි
පාසල පයින් යන දුරින් ඇත
430,000.00
SKU : 250/3