කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම මැදගම ප්‍රදේශයෙන් පර්චස් 11ක ඉඩම විකිණීමට
එක් පැත්තකින් තාප්පය යොදා ඇත
පැහැදිලි තැනිතලා ඉඩමකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
කැස්බෑව - බණ්ඩාරගම 162 බස් මාර්ගයට මීටර් 300ක දුර
අඩි 15ක තාර පාර ඉඩමටම ඇත
හරි හතරැස් ඉඩමකි
සියලුම පහසුකම් සහිත බණ්ඩාරගම නගරයට කි.මී 3ක දුර
ගම්මන්පිල වැව ට ආසන්නයි
පාසලට පයින් යන දුර
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු430,000.00
අමතන්න : +94703000933 (WhatsApp available)
SKU : 250/3