කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් පර්චස් 12.5ක ඉඩම විකිණීමට
නිදන කාමර 2ක් සහිත ඉතා කුඩා පැරණි නිවසක්ද සහිතයි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
අඩි 20ක තාර පාර ඉඩමට ඇත
වටතාප්පය සහිතයි
ඵල දරන කොස් ගස් 3ක් සහ පොල් ගස් 2ක්ද ඇත
අඟුරාතොට බස් මාර්ගයට උපරිම දුර මීටර් 900යි
පාසැල් කිහිපයක්ම ආසන්නව ඇත
හොරණ නගරයට දුර කි.මී 8යි
සියළු පහසුකම් සහිත බණ්ඩාරගම නගරයට දුර කි.මී 3යි
බැංකු ණය පහසුකම් කඩිනමින් ලබාගත හැක
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු4,600,000.00
අමතන්න : +94703000933 (WhatsApp available)
SKU : 250/8