කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ටාව ප්‍රදේශයෙන් පර්චස් 13.8ක ඉඩම සමග නිවස විකිණීමට
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
නිදන කාමර 4ක්, නාන කාමර 3ක් සහ විශාල බුදුගෙයක් ද සහිත තනි මහල් නිවසකි
වර්ග අඩි 2000ක පමණ නිවස සම්පූර්ණ ටයිල් අතුරා ෆෑන් යොදා ඇත
ටයිල් ඇතිරූ ගරාජය සහිත ඉඩම මුහුණත අඩි 30 පමණය
අඩි 8ක් උසට වටතාප්පය යොදා ඇත
තැනිතලා හරි හතරැස් ඉඩමකි
හොඳින් පල දරන අඹ ගසක්ද ඇත
සම්පූර්ණ ආරක්ෂණ කැමරා පද්ධති සහිතයි
174 බස්මාර්ගය ඉඩමට පෙනේ
අතුරු මාර්ගයේ පළමු නිවස වේ
ආනන්ද පාසල අතේ දුරින් ඇත
විශාල වටිනාකමකින් යුත් ග්‍රිල් සම්පූර්ණම නිවසට සවි කර ඇත
පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයක් ලෙස යොදා ගැනීමටද වඩාත් සුදුසුයි
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු35,000,000.00
අමතන්න : +94703000933 (WhatsApp available)
SKU : 250/7










මේක තියෙනවද තවම?