කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව කටුබැද්ද ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමඟ සුඛෝපභෝගී නිවස විකිණීමට
වායු සමනය කරන ලද නිදන කාමර 5ක් සහිත දෙමහල් නිවසකි
නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
අඩි 8ක් පමණ උසට වට තාප්පය යොදා ඇත
සෝලා සහ ආරක්ෂිත කැමරා පද්ධති සහිතයි
දුරස්ථපාලක රෝලාර් ගේට්ටු යොදා ඇත
වාහන 2ක් ආවරණ සහිතව සහ රහිතව එක් වාහනයක් ලෙස වාහන 3ක් ගාල් කිරීමට පහසුකම් ඇත
පැය 24 පුරා ප්‍රදේශය තුළ ආරක්ෂක සේවාව ක්‍රියාත්මකයි
පුළුල් මාර්ග සහිත වැදගත් සමාජ වටපිටාවක් සහිත ප්රදේශයකි
කොළඹ පාරට උපරිම දුර මීටර් 150යි
සියලුම පහසුකම් සහිත කටුබැද්ද හංදිය පෙනෙන දුර
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු49,000,000.00
අමතන්න : +94703000933 (WhatsApp available)
SKU : R250/11J









