කොළඹ දිස්ත්‍රික්කයේ අඹතලේ ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 2ක්, සාලය, කුස්සිය, කෑම කාමරය සහ නාන කාමරය සහිත නිවසකි
ජල, විදුලිය සහා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
පිරිසිදු සින්නක්කර ඔප්පු
වට තාප්පය යොදා ඉඩම වටා අවරණය කර ඇත
පොල් ගසක් සහා කොස් ගසක් ද ඇත
ගල්වාන හන්දියට මීටර් 400ක දුර
ග්‍රාමීය බැංකුව සහ සමූපකාරයට අල්ලපු ඉඩම වේ
කඩුවෙල - පිටකොටුව 143 පාරට විනාඩි 5යි
කඩුවෙල නගරයට දුර විනාඩි 15යි
පාසල් කිහිපයක්ම ඉතාමත් ආසන්නව ඇත
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු14,000,000.00
අමතන්න : +94703000933
SKU : R252/11J



ඔබගේ සියලූම මුදල් ගෙවීම් “V R ALL IN ONE CLICK” නමින් පහලින් බැංකු ගිණුම් විස්තර සඳහන්වන, ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ලංකා බැංකුවේ(BOC) පවත්වාගෙන යන ජංගම ගිණුමට බැර විය යුතු බවට කාරුණික වන්න.
එමනිසා, වංචාකරුවන් සමාගම නමින් ඇමතුම් ලබාදීමෙන් පසුව ඔබ වෙනත් ගිණුම් වලට සිදු කරන මුදල් බැර කිරීම් සම්බන්ධව සමාගම වග කියනු නොලබන බව කරුණාවෙන් සලකන්න.
Account name : V R ALL IN ONE CLICK
Account number : 87038920
Bank : Bank Of Ceylon
Branch : Minuwangoda
Swift code : BCEYLKLX
ඔබට බැංකු කාඩ්පත්(VISA / Master) මගින් ගෙවීම් කිරීමට අවශ්‍ය නම්, +94772536991 අංකයට WhatsApp හරහා කෙටි පණිවිඩයක් ලබාදීමෙන් එම විස්තර ලබා ගත හැක.