ගම්පහ දිස්ත්රික්කයේ දූනගහ ප්රදේශයේ පිහිටි නිදන කාමර හතරක නිවසක් සහිත පර්චස් 72 ක ඉඩමක් විකිණිමට ඇත ජලය විදුලිය සහිතයි ළිං ජලය මෝටර් කර ඇත ජලය නොසිදෙන ළිදකි ඉඩමේ පොල් කොස් දෙල් පුවක් කිතුල් කෝපි දවුල් කුරුදු කෙසෙල් බෙලි බෙහෙත් නෙල්ලි අඹ අනෝදා කජු ගස් ඇති අතර කිසිදු ආපදා තත්ත්වයක් නොමැත සහ බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි තවත් බොහෝ විස්තර දැනගන්න කතා කරන්න වට්ස්ඇප් සහ කෝල්ස් සදහා+94741766657
