කොළඹ දිස්ත්‍රික්කයේ මාලඹේ තලාහේන ප්‍රදේශයෙන් පර්චස් 106ක ඉඩම විකිණීමට
පැරණි ගොඩනැගිලි දෙකක්ද සහිතයි
ජලය, විදුලිය සහා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු ජලය සහිත නොසිඳෙන ළිඳක් ද ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
පොල් සහ කොස් වැනි ගස් කිහිපයක් ද ඇත
ආරක්ෂිත වට තාප්පය සහිතයි
164 බස් පාරට මුහුණලා ඇත
තලාහේන හන්දියට උපරිම දුර මීටයර් 150යි
බස් පාරට අඩි 53ක මුහුණතක් ඇත
සියලු පහසුකම් සහිත මාලඹේ නගරයට දුර කි.මී 2යි
පෞද්ගලික පදිංචියට මෙන්ම හෝටල් ක්ෂේත්රය හෝ මහල් නිවාස සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු2,200,000.00
අමතන්න : +94703000933
SKU : R252/10J
