මහනුවර දිස්ත්රික්කයේ පේරාදෙණිය නගරයෙන් පර්චස් 2.5ට ආසන්න ඉදිවූ දෙමහල් ගොඩනැඟිල්ල විකිණීමට
බිම් මහල අඩි 12 x 25 = 300
උඩු මහල අඩි 12 x 30 = 360
ජලය, විදුලිය සහා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
රෝලර් දොර, වීදුරු සවිකිරීම් සහ වායු සමීකරණ ද සමඟ
පේරාදෙණිය හන්දියේ උපරිම ජනතාවක් ගැවසෙන ස්ථානයකි
මේ වන විට නිමි ඇඳුම් අලෙවිය පවත්වාගෙන යන ස්ථානයකි
සියලු පහසුකම් සහිත මහනුවර නගරයට ද ඉතාමත් ආසන්නයි
ඕනෑම ව්යාපාරික කටයුත්තක් සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි
විදේශගතවන බැවින් ඉතාමත් ඉක්මණින් විකුණනු ලැබේ
බැංකු තක්සේරුව රුපියල් ලක්ෂ 110ක් ලැබී ඇත
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු7,500,000.00
අමතන්න : +94703000933
SKU : R252/13J






